අපි පළමුව බලමු අපි දැන් පාවිච්චි කරන තාක්ෂණයේ නිදහස පිළිබද මා හට මෙම නිදහස් මෘදුකාංග පිළිබද සටහන් කිරීමට අදහසක් ඇති උනේ ලංකාවේ පරසිද්ධ FORUM(COMMUNITY) වෙබ් අඩවියක සටහන් උණු THREAD එකක් නිසාවෙනි. මම පළමුව එම ත්රෙඅඩ් එකේ සටහන් උණු කරුණ කෙටියෙන් පැහැදිලි කරන්නම් එහි සදහන් උනේ ලංකාවේ තිබෙන ORIGINAL නොවන මෘදුකාංග බාවිතා කරන පුද්ගලයන් අත්අඩංගුවට ගන්න බවයි. එනම් අප බාවිතා කරන WINDOWS(XP,VISTA,7), PHOTOSHOP, CORELDRAW ආදී මෘදුකාංග බොහොමයක් GENUINE නොවන මෘදුකාංගයි. මම හිතන්නේ නැ පරිගණකයක් තිබෙන සාමාන්‍ය පුද්ගලයන් මෙම මෘදුකාංග සල්ලි දීල ලබා ගයි කියල. සල්ලි දීල මෙම මෘදුකාංග ලබා ගැනීමට ගියහොත් ඔබ පරිගණකය ගතට මිලට වැඩ මෙම මෘදුකාංග වල මිල වැඩිය උද- වින්ඩොව්ස් XP රු 20000 පමණ වේ. එම නිසා ලංකාවේ වැඩිපුරම බාවිතා වෙන්නේ PIRATE හෙවත් හොර මෘදුකාංග වේ. මෙම හොර මෘදුකාංග වලට නීතියෙන් තහනමක් ඇති වුහොත් මෙම මෘදුකාංග බාවිතා කරන අය විශාල අපහසුතාවයකට පත්වේ. දැනට පවතින අරාන්ච්චි වලට අනුව දැනටමත් මෙම හොර මෘදුකාංග සදහා නීතියෙන් බාධා ඇතිවී තිබේ. මෙම ගැටලුවට ඇති හොදම විසදුම වන්නේ OPEN SOURCE මෘදුකාංග බාවිතයයි.
අපි සොයා බලමු දැනට පවතින OPEN SOURCE මෘදුකාංග මොනවද කියල. අපිට පළමුව හා විශේෂයෙන් අවශ්‍ය වන්නේ මෙහෙයුම් පත්දතියකි මගේ දැනුමට අනුව හොදම OPEN SOURCE මෙහෙයුම් පත්දතිය වන්නේ ගොඩක් ජනප්‍රිය UBUNTU මෙහෙයුම් පත්දතිය යි .
තවද අප භාවිතා කරන FIREFOX WEB BROWSER, OPEN OFFICE, ආදි බෝහෝමයක් මෘදුකාංග පවති. මෙම මෘදුතාංග අපට අවශ්‍ය ලෙස භාවිතා කිරිමට සහ දියුණු කිරිමට නිදහස ලබා දි ඇත. අනෙක් කරැණ වන්නේ මෙම මෘදුකාංග අපට නොමිලේ ලබා ගත හැකි විමයි. UBUNTU මෙහෙයුම් පත්දතිය WINDOWS මෙහෙයුම් පත්දති වලට වඩා වෙගවත්, ආරක්ෂාකාරි මෙහෙයුම් පත්දතියකි. මෙම මෙහෙයුම් පත්දතියට VIRUS වලින් ඇතිවන කරදර නොමැත තමන්ට අවශ්‍ය ලෙස භාවිතා කිරිමට හැකිය. අනෙක් කරැණ වන්නනේ මෙම මෙහෙයුම් පත්දතිය ත˛ල මෘදුතාංග ගණනාවක්ම අඩංගූ විමයි, මෙතරමි අනර්ග OPEN SOURCE මෘදුකාංග තිබියදි ඇයි අපි COMMERCIAL මෘදුකාංග භාවිතා කරන්නේ, OPEN SOURCE මෘදුකාංග වල ඇති නිදහස ඔබත් අත්දකින්න.
|


